2023 අගෝස්‍තු 11, පෙ.ව. 12:04
වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 05 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වෙනවා.
ඒ මේ වන විට වාහන ආනයනය අත්හිටුවා තිබීම හා යලි ඩොලරයේ මිල ඉහල යමින් පැවතීමත් සමගයි.
කුඩා වාහන සේල් කරුවන් ඔවුන් සතු වාහන කිහිපය හැකි උපරිම මිලට විකුණා ඒවා වසා දැමීමටත්, දැනට වාහන තොග ඇති ව්‍යාපාරිකයන් එම වාහන සඟවා මිල ගණන් කෘත්‍රිමව ඉහළ දමීමටත් මේ තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙනවා.
එසේම ලියාපදිංචි නොකළ වාහන පමණක් අලෙවි කළ ඇතැම් වාහන සේල් මේවන විට ලියාපදිංචි වාහන විකිණීමට පටන්ගෙන තිබෙනවා.
මීට පෙර රුපියල් ලක්ෂ 60-70 ට අලෙවි කළ වාහනවල මේවන විට මිල රුපියල් ලක්ෂ 90-110 අතර මිලකට ඉහළ දමා ඇතැයි ද පැවසෙනවා.
කලින් අලෙවි කළේද ලාභයක් සහිතව බැවින් අලුතෙන් වැඩි කළ මිල අධි ශුද්ධ ලාභයක් බව ආර්ථික විශ්ලේෂකයෝ කියයි.
2026 මාර්තු 24, ප.ව. 12:27
2026 මාර්තු 24, ප.ව. 12:21
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26