2024 ජනවාරි 09, පෙ.ව. 12:02
දැනට වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ වාහන ආනයනය කරන්නේද යන්න තීරණය කරන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව බවය.
රාජ්‍ය ආදායම පැත්තෙන් බැලුවත් වාහන ආනයනය රජයට ඉතා වැදගත් වන නමුත් එය සිදු කළ යුත්තේ විදේශ සංචිතය කොපමන මට්ටමකට පැමිණි පසුව දැයි තීරණයක් ගත යුතු බවද හෙතෙම එහිදී පැවසුවා.
එමෙන්ම මෙරට දැනට ඇති වාහන ප්‍රමාණවත්ද යන්න පිළිබඳව අධ්‍යයනය කර එහි වාර්තාවද අනුව තීරණය ගත යුතු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26