2024 ජනවාරි 31, පෙ.ව. 12:02
වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වාහන ආනයනය කිරිමටයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී වාහන ආනයනය සඳහා වරාය, නාවික හා ගුවන් සේවා සහ අධ්‍යාපන අමාත්‍යාංශ මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම්වලට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවද සඳහන් වෙනවා.
ඒ අනුව පහත සඳහන් වාහන ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා බෑවුම් සහිත වාහන 3ක්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් පරිත්‍යාග කරන ලද ජංගම මාතෘ ඒකක 3ක් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සපයන ලද ද්විත්ව කැබ් රථ 21ක් ඒ අතර වෙනවා.
එමෙන්ම රැකියා බලපත්‍ර ක්‍රමය ස්ථාපිත කිරීමේ දී ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඇති කරගත් ගිවිසුම යටතේ කොරියානු අරමුදල් ව්‍යාපෘතිය සඳහා වාහනයක් ලබා දී ඇති බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයන විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බස් රථ 2ක් ද ඊට ඇතුළත් වෙනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26