2024 ජූලි 25, ප.ව. 2:47
නිෂ්පාදිත වර්ෂය වසර හතක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්ජිගේ මහතා සඳහන් කළේ, අදාළ ඉල්ලීමට අනුමැතිය ලැබුණහොත් දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා සියයට 60-70 ත් අතර අඩු මිලකට වාහනයක් ගැනීමට පාරිභෝගිකයකට අවස්ථාව හිමිවණු ඇති බවයි.
සියලු ප්‍රමිතීන්ට, ආරක්ෂිත ක්‍රමවේදයන්ට, ගුණාත්මක පැරණි වාහන ගෙන්වීමට හැකියාව ඇති බවද පවතින ඔහු ඒවායේ මිලද අවම මට්ටමක පවතින බැවින් පළමු වතාවට වාහනයක් ගැනීමට සිටින පුද්ගලයන්ට මෙය අවස්ථාවක් විය හැකි යැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26