hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 1:36



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ලබන මාසයේදී චීනයේ සංචාරය කරන බව ඊයේ රුසියාව විසින් තහවුරු කරනු ලැබුණා.

එරට ආරක්ෂක කවුන්සිල ලේකම් නිකොලායි පත්රුශේෆ් මේ බව සනාථ කළේ චීන විදේශ ඇමති වෑංග් යී ඔහු බැහැදැකීමට පැමිණි අවස්ථාවේ යි.

තීරයක් මාවතක් සංවාදය සඳහා මෙසේ පුටින් පැමිණීමට නියමිතයි. රටවල් අනූවක පමණ නියෝජිතයන් මෙම සංවාදය සඳහා පැමිණීමට නියමිත යයි මීට පෙර වාර්තා වී තිබුණා. ඒ අතර රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් ද වන බවයි සඳහන්ව තිබුණේ.