2024 ජූලි 05, පෙ.ව. 9:16
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලෙස 2023 අගෝස්තුවේ පටන් කටයුතු කළ ග්‍රාන්ට් ෂැප්ස් වෙල්වින් හාර්ට්ෆීල්ඩ් ආසනයෙහි පරාජය වී තිබෙනවා.
එම ආසනය ජයගත්තේ ලේබර් පක්ෂයේ ඇන්ඩෲ ලෙවින් විසින්. ඔහු ඡන්ද 19,877 (41%) ක් ලබාගනිද්දී ග්‍රාන්ට් ෂැප්ස් ලබාගත්තේ ඡන්ද 16,078 (33.2%) පමණයි. රිෆෝර්ම් අපේක්ෂකයා ඡන්ද 6,397 (13.2%) ක් ලබාගෙන තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ සභානායිකා පෙනී මෝර්ඩන්ට් ද තම ආසනය පරාජයට පත්වුණා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59