2023 ජනවාරි 23, ප.ව. 2:02
අද (23) පාකිස්ථානයේ ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් සිදු වූ බව එරට බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
එරට විශාලතම නගර වන කරච්චි, ඉස්ලාමාබාද් අගනුවර මෙන්ම ලාහෝර් සහ පෙෂාවර් ඇතුළු රටේ සියලුම ප්‍රධාන නගරවල විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දකුණු පාකිස්ථානයේ විදුලිබල පද්ධතිය අක්‍රිය වී ඇති බවත් මෙය විශාල අර්බුදයක් නොවන බවත් ඉක්මනින් බලය නැවත පැමිණෙනු ඇති බවත් විදුලිබල අමාත්‍ය Khurrum Dastagir පවසා තිබෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38