2023 නොවැම්‍බර් 24, ප.ව. 8:55
හමාස් භාරයේ දින 49 ක් ගතකිරීමෙන් පසු ඊශ්‍රායල ප්රාණඇපකරුවන් 13 දෙනකු මීට ස්වල්ප වෙලාවකට පෙර රෆා ඔස්සේ ඊජිප්තුවට පැමිණි බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සඳහන් කළා.
මීට අමතරව හමාස් භාරයේ සිටි තායි ප්රාණඇපකරුවන් 12 දෙනකු ද නිදහස් කෙරෙන බව වාර්තා වනවා.
ඊශ්‍රායලය සමග ඇතිකරගත් සටන් විරාමය අනුව කටයුතු කිරීමට කැපවී සිටින බව හමාස් ප්‍රධානී ඉස්මයෙල් හනියේ සඳහන් කර තිබෙනවා.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55