2022 නොවැම්‍බර් 21, ප.ව. 3:39
ඉරානයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක්ව එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරානයේ මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහාය දීම හේතුවෙන්.
හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර උද්ඝෝෂකයින්ට සහාය දක්වමින් ඔවුන් හිස් ආවරණ නොමැතිව ජනතාව අතරට ගොස් තිබූ බවට චෝදනා එල්ලවෙනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59