hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 පෙබරවාරි 05, ප.ව. 12:51



ඇමෙරිකානු මුහුදු සීමාවට ඉහළින් පාවෙමින් තිබූ යෝධ චීන බැලූනය ප්‍රහාරක ජෙට් යානයක් මගින් ප්‍රහාරයක් එල්ල කර විනාශ කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එහි සුන්බුන් දකුණු කැරොලිනාවේ මර්ටල් වෙරළ ආසන්නයේ කිලෝමීටර 11 ක් පුරා පැතිර ඇති බවයි.

එම සුන්බුන් එක්රැස් කිරීම සඳහා නාවික නෞකා දෙකක් සහ දොඹකරයක් යොදා ඇති බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කළා.