2024 මාර්තු 08, පෙ.ව. 10:31
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ඔදීශා ප්‍රාන්තයේ බිජූ ජනතා දල් සමග සන්ධානගත වීමේ සූදානමක් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කලක් බීජේපීයෙහි නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ කොටසක් වූ බිජූ ජනතා දල්, මේ වනවිට ස්වාධීනව කටයුතු කරනවා. කෙසේ වෙතත් මෑතකදී එම පක්ෂය සහ බීජේපීය අතර නැවත වරක් සන් ධාන කතාබහ ඇතිව තිබෙනවා.
මෑතකදී අගමැති නරේන්ද්‍ර මෝදි ඔදීශාවේ සංචාරය කළ අතර ඔහු හා ඔදීශා මහ ඇමති නවීන් පට්නායික් උත්සව අවස්ථාවකට සහභාගී වුණා. එහිදී ද වේදිකාව මතදී දෙදෙනා අතර කතාබහක් සිදුවුණා.
භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA සන්ධානයට මෙවර මහමැතිවරණයේදී ආසන 400 ක් දිනාගැනීමේ ඉලක්කයක් තිබෙනවා. ඒ සඳහා ඔවුන් විවිධ පක්ෂ සහ කණ්ඩායම් සමග සන්ධානගත වීමේ කටයුතු තවමත් සිදුකරමින් සිටිනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53