hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2023 ජූලි 10, පෙ.ව. 11:12



චීනයේ ගිනිකොනදිග Guangdong පළාතේ ළදරු පාසලක සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා.

25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස පහරදීමට හේතුව විමර්ශනය කරන බවයි පොලීසිය පවසා තිබෙන්නේ.