2025 නොවැම්‍බර් 10, ප.ව. 10:59
ඉන්දියාවේ දිල්ලි අගනුවර රතු බලකොටුව මෙට්‍රො නැවතුම අසළ මෝටර් රථයක් පිපිරීමෙන් අවම වශයෙන් 13 දෙනකු මියගොස් තිබෙනවා.
සවස 6.42 ට පමණ මෙම පිපිරීම සිදුවූ අතර ඉන් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. එමෙන්ම මරණ සංඛ්‍යාව ද වැඩි විය හැකි යැයි බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
පිපිරීමෙන් ඇතිවූ ගින්න 7.29 පමණ වනවිට පාලනය කළ හැකි වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54