hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2023 මාර්තු 28, ප.ව. 5:03



මෙක්සිකෝවේ සංක්‍රමණිකයින් රැඳී සිටි කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙක්සිකෝවේ අමෙරිකානු දේශසීමාවට ආසන්නයේ පිහිටි සීවූඩෑඩ් ජුවාරෙස් හී පිහිටි සංක්‍රමණික කඳවුරක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් සංක්‍රමණිකයින් 37 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවන මුත් ඒ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නොමැත.