hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 ජූනි 25, ප.ව. 4:14



කටාර් රාජ්‍යයෙහි රැඳි ඉසිටින හමාස් නායකත්වය තම කටයුතු ඉරාකය වෙත ගෙන යාමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණීම සඳහා ඇමරිකාවෙන් සහ කටාර් රාජ්‍යයෙන් එන බලපෑම් හමුවේ මෙම පියවර ගන්නට ඉඩ ඇති බවයි වාර්තා වූයේ.

ඉරාකයේදී ඔවුන් ඉරාන ආරක්ෂාව මත රැඳී සිටිනු ඇති බව ද වාර්තා වනවා.

මේ සඳහා ඉරාක රජයේ අනුමැතිය පසුගිය මාසයේදී ලැබුණ බව ද ඉහත කී මාධ්‍ය වාර්තා සඳහන් කළා.