hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 ජූනි 25, ප.ව. 4:24



හමාස් සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානී ඉස්මයිල් හනියේගේ සහෝදරිය ඉකුත් රාත්‍රියේ ශාති සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

ඇගේ නිවස එම ප්‍රහාරයෙන් විනාශ වී තිබුණා. හමාස් සංවිධානය එම මරණය තහවුරු කර සිටි අතර එම ප්‍රහාරයෙන් දස දෙනකු මියගිය බව ද කියා සිටියා.