hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 6:13



කාගේ අතර ජනප්‍රිය වූ “හැරී පෝටර්” කතා මාලාවේ “හැග්‍රීඩ්”ගේ චරිතය නිරූපණය කළ ජනප්‍රිය නළු රොබී (Robbie Coltrane) ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු මිය යන විට 72 හැවිරිදි වියේ පසු වුණා. ඔහු කාලයක් රෝගාතුරුව සිට ඇති අතර ඔහුගේ වියෝව ලොව පුරා බොහෝ දෙනෙකුගේ සිත්සතන් කම්පාවට පත් කළා.