2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 10:58
හමාස් සංවිධානයට එරෙහි සටන් නැවත අරඹන බව ඊශ්‍රායල සන්නද්ධ හමුදා සඳහන් කළා.
හමාස් සංවිධානය විසින් සටන් විරාමය කඩන ලද බවත් ඒ අනුව තමන් ප්‍රහාර අරඹන බවත් මීට ස්වල්ප මොහොතකට පෙර ඔවුන් කියා සිටියා.
ඊශ්‍රායල හමුදා කියා සිටින්නේ ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාරයක් එල්ල වූ බවයි. එම රොකට් ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සමත් වූ බවද ඔවුන් සඳහන් කළා.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55