2023 ජූනි 09, පෙ.ව. 11:21
ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ගිල්ඩා ස්පෝටෙලියෝ ඇගේ සිඟිති පුතු සමඟ පාර්ලිමේන්තු සැසියට සහභාගී වූවා.
පිරිමි ආධිපත්‍යය රජයන ඉතාලියේ, බිලිඳකු පාර්ලිමේන්තු සැසියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙනවා.
ඊට අමතරව, ගිල්ඩා ස්පෝටෙලියෝ සිය සිඟිති පුතුට මවු කිරි දුන්නා.
එය ද සිදුවූයේ ඉතාලි පාර්මේන්තු ඉතිහාසයේ පළමු වරටයි.
ගිල්ඩාට සෙසු පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන්ගෙන් ලැබුණේ ඉහළ පිළිගැනීමක්.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54