hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 ජූලි 08, පෙ.ව. 9:41



ජපානයේ නාරා නගරයේ පැවති උත්සවයකදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා කතාව සිදුකරමින් සිටින අතරතුරදී පිටුපසින් වෙඩි වැදී තිබෙන බවයි පැවසෙන්නේ.

වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://youtu.be/vrcSJUGY5z0