2024 අප්‍රේල් 10, ප.ව. 11:40
රුසියාව අභ්‍යන්තරයේ හමුදාමය ඉලක්ක වෙත පමණක් පහරදීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා.
සන්නද්ධ සේවා පිළිබඳ සෙනට් කමිටුවේ රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තෙල් පිරිපහදු වැනි ස්ථාන වෙත පහරදීමෙන් ලෝක බලශක්ති මිල කෙරෙහි අයහපත් බලපෑමක් සිදුවිය හැකි බවයි.
කෙසේ වෙතත් යුක්‍රේනය මීට පෙර සඳහන් කර තිබුණේ තෙල් පිරිපහදු යනු මිලිටරි ඉලක්ක බවයි. යුද්ධය සඳහා ඉන්ධන අවශ්‍ය බැවින් එම පිරිපහදු ද හමුදාමය ඉලක්ක ලෙස ගත හැකි යයි යුක්‍රේනය කියා සිටියා. එමෙන්ම ඇමරිකාව කුමක් පැවසුවද තමන් එම ඉලක්ක වෙත පහරදෙන බව යුක්‍රේනය මින් පෙර ප්‍රකාශ කර තිබෙනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53