hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 9:33



හැරී පොටර් නළු Michael Gambon මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු අවුරුදු 82ක්ව සිටියදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි ඔහුගේ පවුලේ අය පවසන්නේ.

ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ හැරී පොටර් චිත්‍රපට අටෙන් හයක Professor Albus Dumbledore ලෙස රඟපෑම වෙනුවෙනුයි.

Harry Potter චිත්‍රපට මාලාවට අමතරව Fantastic Mr Fox , Singing Detective යන චිත්‍රපට ඔහු රංගනයෙන් දායක වුණු විශිෂ්ට ගණයේ නිර්මාණ වනවා.