2023 අප්‍රේල් 20, පෙ.ව. 11:00
කුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බවයි.
කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණා.
2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54