2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:05
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට ශෝකය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිටට රැස්ව සිටිනවා.
ඔවුන් එරට ජාතික ගීතය ගායනා කරමින් රැජිණට අවසන් ගෞරව පුද කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වසර 70 ක කාලයක් කිරුළ දැරූ බ්‍රිතාන්‍යය මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ දී ඊයේ (08) අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට ඇය 96 වන වියේ පසු වුණා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54