2023 මාර්තු 23, ප.ව. 1:47
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් එරට අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2019 වසරේදී මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන ප්‍රකාශයක් කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධිව ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවා.
කෙසේවෙතත් එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර දින 30ක කාලයකට ඔහුට ඇප ලබා දී තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 25, ප.ව. 4:24
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 10:22
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40