hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 ජූනි 29, ප.ව. 6:38



ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියන් රජය මෙම තිරණය ගෙන ඇත්තේ ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සහ තහංචි හේතුවෙන් එකටඑක කිරීමක් ලෙස යැයි ද පැවැසෙනවා.

ඇමෙරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමතක් කර ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: