2024 ඔක්‍තෝබර් 22, ප.ව. 1:14
රුසියාවේ එතනෝල් කර්මාන්තශාලා හතරක් වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූයේ යැයි එරට බලධාරීන් පවසනවා.
තූලා (Tula) පළාතේ කම්හල් දෙකක්, තම්බෝෆ් (Tambov) පළාතේ කම්හලක් සහ වරෝනිෂ් (Voronezh) පළාතේ කම්හලක් මෙසේ ඉලක්ක වී ඇති බවයි සඳහන් වන්නේ.
යුක්‍රේනය නිල වශයෙන් මෙම ප්‍රහාර පිළිබඳව සඳහනක් කර නැහැ.
මත්පැන් නිපදවීමට අමතරව, පුපුරණ ද්‍රව්‍ය සෑදීම ආදී විවිධ කාර්මික නිෂ්පාදන කටයුතු සඳහා එතනෝල් යොදාගනු ලබනවා.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15