hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 මැයි 02, ප.ව. 5:11



තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලා ඔහුගේ නිවස තුළදීම වෙඩිතබා මරණයට පත්කර තිබුණා.

නියෝජ්‍ය අමාත්‍යවරයාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔහුට වෙඩි තැබූ හමුදා සෙබළා ව වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බව සඳහන් වෙනවා.