2024 අප්‍රේල් 05, ප.ව. 11:32
අද අලුයම් කාලයේ රුසියාවේ රස්තෝෆ් ප්‍රදේශයේ මොරොසොව්ස්ක් ගුවන් කඳවුරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් ගුවන් යානා තුනකට හානි වී ඇතැයි යුක්‍රේනය පවසනවා.
එමෙන්ම රස්තෝෆ් හි ප්‍රදේශ සමහරකට විදුලි බලය ඇණහිටීමක් ද සිදුවුණා. ඊට හේතු වී තිබුණේ උපපොළක් වෙත එල්ල වූ ප්‍රහාරයක් බවයි වාර්තා වූයේ.
ප්‍රදේශයෙන් පිපිරීම් ගණනාවක් ඇසුණ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54