2024 පෙබරවාරි 15, පෙ.ව. 3:15
රුසියානු කළු මුහුදු බලකායේ සීසර් කුනිකොෆ් යුධ නෞකාව මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ගිල්වන ලද බව යුක්‍රේනය සඳහන් කළා.
යුක්‍රේන හමුදා බුද්ධි සේවය සඳහන් කළේ MAGURA V5 ඩ්‍රෝන මගින් එල්ල කළ ප්‍රහාරයකින් එම නෞකාවේ වම් පස සිදුරු වීමෙන් අනතුරුව එය ගිලී ගිය බවයි.
ඒ අනුව මේ වනවිට රුසියානු කළු මුහුදු බලකායේ තුනෙන් එකක් විනාශ කර ඇති බව ද යුක්‍රේනය පවසා සිටිනවා.
එමෙන්ම මෙම නෞකාව විනාශ කරන ලද අවස්ථාවේ එහි ප්‍රවාහනය සඳහා යුධ අවි සහ උපකරණ ගබඩා කර තිබූ බවට ද යුක්‍රේනය විශ්වාසය පළ කරනවා.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29