2024 පෙබරවාරි 08, ප.ව. 9:55
ඇමරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ ජාතික ආරක්ෂක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද 50-49 ක් ලෙස ඊයේ පරාජය වුණා.
ඩොලර් බිලියන 118 ක් වූ මෙම ඇස්තමේන්තුව යටතේ යුක්‍රේනයට ඩොලර් බිලියන 60 ක් ද ඊශ්‍රායලයට ඩොලර් බිලියන 14 ක් ද ගාසා තීරයේ මානුශීය කටයුතු සඳහා ඩොලර් බිලියන 10 ක් ද ඇමරිකානු දේශසීමා ආරක්ෂාවට ඩොලර් බිලියන 20 ක් ද ආදී වශයෙන් වෙන්කර තිබුණා.
කෙසේ වෙතත් මෙම දේශසීමාව සඳහා වෙන්කළ මුදල පිළිබඳ වූ මතභේද හේතුවෙන් රිපබ්ලිකන් පාක්ෂිකයන් එම පනත් කෙටුම්පතට විරුද්ධ වූ අතර ඩිමොක්‍රටික් සෙනට් සභිකයන් කිහිපදෙනකු ද ඊට එරෙහි වුණා.
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:59
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:43
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 7:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 9:09
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:13