2024 ජූලි 03, පෙ.ව. 12:02
නියමිත මුදල ඉක්මවා බස් ගාස්තු අය කරන බස් රථ සොයා අද සිට වැටලීම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
එහි සැලසුම් අධ්‍යක්ෂ කේ එස් සී කරුණාරත්න කියා සිටියේ, එවැනි බස් රථ සම්බන්ධයෙන් මගීන්ට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 259 5555 දුරකථන අංකයට WhatsApp මඟින්ද පැමිණිලි යොමු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 10:53
2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:10
2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:09
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24