2025 ජූලි 01, පෙ.ව. 12:09
මේ වනවිට භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළිත් ධාවනයට එක් කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
ලංගම බස් ප්‍රමාණය වැඩි කිරීමට රජය මුදල් වෙන්කර ඇති බවත් රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් දිවයින පුරා සංගණනයක් සිදුකළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එම පුරප්පාඩුව පවතින රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ලැයිස්තුව, බඳවා ගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17