hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 03, පෙ.ව. 12:02



නියමිත මුදල ඉක්මවා බස් ගාස්තු අය කරන බස් රථ සොයා අද සිට වැටලීම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

එහි සැලසුම් අධ්‍යක්ෂ කේ එස් සී කරුණාරත්න කියා සිටියේ, එවැනි බස් රථ සම්බන්ධයෙන් මගීන්ට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 259 5555 දුරකථන අංකයට WhatsApp මඟින්ද පැමිණිලි යොමු කළ හැකි බවයි ඔහු වැඩිදුර​ටත් පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: