2023 ජනවාරි 26, ප.ව. 5:51
කුලියාපිටිය පොලිස් වසමේ විහාරස්ථානයක පැවැත්වෙන වාර්ෂික පෙරහර උත්සවයක් හේතුවෙන් හෙට(27) රාත්‍රී කාලයේ එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කිරීමට පියවරගෙන තිබෙනවා.
ඒ අනුව හෙට පස්වරු 06 සිට පසුදා අලුයම 02 දක්වා පෙරහර අවසන් වන තෙක් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
ඒ පිළිබඳව පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්.


2026 මාර්තු 11, පෙ.ව. 12:30
2026 මාර්තු 11, පෙ.ව. 12:18
2026 මාර්තු 11, පෙ.ව. 12:14
2026 මාර්තු 11, පෙ.ව. 12:13
2026 මාර්තු 11, පෙ.ව. 12:12