hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 26, ප.ව. 5:51



කුලියාපිටිය පොලිස් වසමේ විහාරස්ථානයක පැවැත්වෙන වාර්ෂික පෙරහර උත්සවයක් හේතුවෙන් හෙට(27) රාත්‍රී කාලයේ එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කිරීමට පියවරගෙන තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 06 සිට පසුදා අලුයම 02 දක්වා පෙරහර අවසන් වන තෙක් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

ඒ පිළිබඳව පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්.