2024 මැයි 11, පෙ.ව. 12:02
රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ මේ මාසය ඇතුළත පළාත් පාලන ආයතනවල සේවය කරනු ලබන අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සේවකයින් 8,400ක් ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වැඩසටහනකට එක් වෙමින්.
මේ අතර, අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
එමෙන්ම, රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව ද ඒ මහතා පැවසුවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:31
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:15
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:03
2026 පෙබරවාරි 03, පෙ.ව. 9:35
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:24
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26