2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 7:51
ඇල්ල, වැල්ලවාය මාර්ගයේදී ඊයේ (04) දින රාත්‍රියේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවු බිහිසුණු අනතුරෙන් මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බවත් පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් බවද පොලීසිය සඳහන් කරයි.
තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථය විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටියදී මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 6:19
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 6:17
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:24
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:15
2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 11:39
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25