2025 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:08
ජනාධිපති අනුර දිසානායක ඇතුළු ආණ්ඩුවට තවත් ඇත්තේ පෝය දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
මේ වන විට ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ජනතාව පෙළ ගැසෙමින් ඇති බව ද ඔහු සඳහන් කරයි.
ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් පුරවැසියන් ආණ්ඩුව පන්නා දැමීමට පෙළ ගැසිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් චමින්ද විජේසිරි මේ බව කීය.
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:41
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:29
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 10:03
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:23
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26