hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:26



හොරු අල්ලන්න පැමිණි ආණ්ඩුව හොරු විසින් අල්ලාගෙන ඇති බව දැකගත හැකි බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර පවසයි.

පවතින ක්‍රමය වෙනස් නොකර මජර දේශපාලන ගොදුරක් නොවන ලෙස මාලිමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම අවධාරණය කරයි.

රාජපක්ෂලා වික්‍රමසිංහලා පැමිණ ගිය ආකාරයට ම අවසානයේ දිසානායකලත් ඇවිත් ගියා යැයි කීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.

ජවිපෙට ඇති ඇමරිකාවට ඉන්දියාවට ජාවාරම්කාර මුදලාලිලාට යටත් නොවන ඉතිහාසය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටින බව ද උවිඳු විජේවීර ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: