hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 27, පෙ.ව. 12:03



AI තාක්ෂණය පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා යොද‍ා ගැනීමට අවධානය යොමුවී ඇති අතර එහි නියමු ව්‍යාපෘතියක් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පවත්වා ඇත.

AI තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා, කාර්ය සාධන සටහන් සකස් කිරීමේ හැකියාව ගැන මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: