2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:14
අද (29) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර ඇත.
කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ ඇති බවද සඳහන් කරයි.
ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:13
27-02-26
27-02-26
24-02-26
24-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
13-02-26
13-02-26
12-01-26
12-01-26
11-01-26
11-01-26
04-01-26
04-01-26
31-12-25
31-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25
15-12-25
15-12-25