2026 මාර්තු 03, පෙ.ව. 12:13
රටේ ඉන්ධන අර්බුදයක් නොමැති බව තෙල් සංස්ථා සභාපතිවරයා අවස්ථා කිහිපයකදී දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
එහෙත් ඉතිහාසයේ රට ඇන්දු තුච්ඡ බලවේග තෙල් නැතැයි කියමින් ජන මනස අවුල් කරමින් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් ඇතැයි ඔහු චෝදනා කරයි.
ලංකාවට තෙල් ගෙන එන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් බවත් නිසා තෙල් පෝලිම් යනු නිර්මාණය කරන ලද දෙයක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
2026 ජූනි 12, ප.ව. 1:21
2026 ජූනි 12, පෙ.ව. 11:27
2026 ජූනි 12, පෙ.ව. 11:25
2026 ජූනි 12, පෙ.ව. 10:28
2026 ජූනි 12, පෙ.ව. 10:07
25-05-26
25-05-26
28-04-26
28-04-26
19-04-26
19-04-26
08-03-26
08-03-26
16-02-26
16-02-26
19-01-26
19-01-26
16-01-26
16-01-26
10-01-26
10-01-26
29-12-25
29-12-25
20-12-25
20-12-25
21-10-25
21-10-25
19-10-25
19-10-25