2025 මාර්තු 28, පෙ.ව. 12:14
බදු ගෙවන්නාට බදු ගෙවීම සඳහා ආශා හිතෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුව ඇති බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ලංකාවේ ජනතාව බදු ගෙවීමට අකැමැත්තක් දක්වන්නේ පාලකයන් බදු මුදල් අවභාවිතා කරන බවටත් ඒවා විනාශ කරන බවට කාලයක් තිස්සේ එල්ල වන චෝදනා නිසා බවද ඔහු කියා සිටියේය.
නමුත් තම පාලනය යටතේ එවන් කටයුත්තක් සිදු නොවන නිසා බදු වැඩි ප්‍රමාණයක් එකතු කර ගත හැකි බවත් ඔහු පැවසීය.
එවිට ජනතාවට මීටත් වඩා සහන ලබා දිය හැකි බවද හෙතෙම කියා සිටියේය.
කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25