2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 5:59
යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් රටට අවශ්‍ය බවයි.
සියලු දෙනා ක්‍රීඩාගාරයේ අසුන් ගෙන ජාතිභේද නැතිව එම කණ්ඩායමට අත්පොළසන් දීමට සූදානම් විය යුතු බව ද ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කරයි.
යාපනයේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
2026 මාර්තු 10, පෙ.ව. 12:18
2026 මාර්තු 10, පෙ.ව. 12:17
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:08
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26