hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 26, පෙ.ව. 12:33



රජයේ මැති ඇමතිවරුන් හැකි සෑම අවස්ථාවකදීම ලැබෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

ජනතාවගෙන් ලැබෙන දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වා ඔවුන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු දැනුම් දී ඇත.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට එල්ලවන චෝදනා මත ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: