hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2025 අප්‍රේල් 02, පෙ.ව. 12:20



අලිමංකඩ ලුණු ලේවාය වැඩ ආරම්භ කරන ලද බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

අමාත්‍ය හඳුන්නෙත්ති මහතා විසින් එය විවෘත කර ඇති බවද පැවසූ ඔහු අපේ රටේ ලුණු ලේවායන්ට පණ දී පිටරටටත් ලුණු අපනයනය කිරීමේ හැකියාවක් සකසා ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද රැළියක් බුත්තලදී අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: