2025 මැයි 02, ප.ව. 12:11
එකම අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා ජන අරගල සන්ධානයෙන් යටියන්තොට ප්‍රාදේශීය සභාවට මෙවර තරග කරයි.
මෙම අපේක්ෂකයා ඉදිරිපත්ව සිටින්නේ යටියන්තොට අමනාවල කොට්ඨාසයෙනි.
අනුර හෙවත් සමන්ත නමැති මෙම අපේක්ෂකයා පක්ෂ දෙකෙන් ම ඉදිරිපත්ව සිටින බව තහවුරු වී ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා කීවේය.
ඔහු සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ නම් කලින් ඉවත් කිරීමට හැකිව තිබූ බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා කීවේය.
කෙසේ වුව ද කුමන පක්ෂයකින් හෝ ඔහු ජයග්‍රහණය කළහොත් ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ නීතිය ඉදිරියේ අභියෝග කළහොත් අපේක්ෂකත්වය අවලංගු වන බවත් හෙතෙම සඳහන් කළේය.
2026 මාර්තු 12, පෙ.ව. 12:23
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:16
2026 මාර්තු 12, පෙ.ව. 12:14
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26