hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 මැයි 03, ප.ව. 7:12



වියට්නාමයේ තුන් දින නිල රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වෙයි.

මේ අතර අනුර දිසානායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ දැක්වෙන්නේ මැයි 03 වන දින රාත‍්‍රි 7.30ට ස්වර්ණවාහිනි හා මැයි 03 වන දින රාත‍්‍රි 10.30ට දෙරණ නාලිකාවන සජීව සාකච්චාවකට එක්වන බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: