2025 මැයි 04, ප.ව. 2:29
ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් මහජන හමුවලදී සත්‍ය නොවන ප්‍රකාශ කරන්නේ සිතා මතා යැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ඇතැම් විට එය නොදන්නාකම විය හැකි බවද පැවසූ ජනාධිපතිවරයා මිනිසුන් අතින් වැරදි විය හැකි බවද කියා සිටී.
මෑතක දී එවන් ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එම අදාළ ප්‍රකාශය තවත් තැනක නිවැරදි කර ඇති බව ද ඔහු කියා සිටියේය. එවන් ප්‍රකාශය සිදුවේ යැයි මාධ්‍ය විසින් ඉලක්ක සහගතව බලා සිටින මැති ඇමති පිරිස් කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා පවසයි.
කෙසේ වෙතත් එවන් සිදුවීම් නිසා ආණ්ඩුවේ විශ්වාසනීයත්වයට හානියක් වෙමින් ඇති බවත් එය ආණ්ඩුවට අහිතකර ලෙස බලපාමින් තිබෙන බවත් ජනාධිපති අනුර දිසානායක කියා සිටියේ දෙරණ 360 වැඩසටහනකට එක්වෙමිනි.
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
2026 ජනවාරි 02, පෙ.ව. 12:24
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25